බි්‍රතාන්‍ය මහ කොමසාරිස් උතුරේ ගිහින් බලය බෙදන්න කතාවක

221

බි්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් යාපනයට ගොස් උතුරේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සහ යාපනය නගරාධිපති මනිවන්නන් ඇතුළු විවිධ සංවිධාන සමග උතුරට බලය බෙදාහැරීමට අදාළ සාකච්ඡා පවත්වා ඇත.

ඇගේ මෙම සාකච්ඡාව තානාපතිවරුන් සඳහා වූ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

සාරා හල්ටන් කිලිනොච්චියට ද ගොස් එම ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලකයන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

මේ අතර ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද උතුරට ගොස්, එස්. ශ්‍රීධරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් හමුවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment