බි්‍රතාන්‍ය රජය සිසු වීසා බලපත් සඳහා දැඩි නීතිරීති පනවයි

1178

බි්‍රතාන්‍යයට සිසු වීසා බලපත්‍ර මත විදේශ සිසුන්ගේ පැමිණීම නතර කිරීම සඳහා දැඩි නීතිරීති පැනවීමට අගමැති රිෂිසුනක් තීරණය කර ඇත.

2022 වසරේදී එවැනි වීසා බලපත්‍ර යටතේ 136000 ක් විදේශ සිසුන් බි්‍රතාන්‍යයට පැමිණ තිබේ. 2019 බි්‍රතාන්‍යයට පැමිණ ඇත්තේ සිසුන් 16000 කි. එය සියයට 750 ක වැඩිවීමකි. බි්‍රතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය වසරේදී සිසුන් 486000 කට වීසා බලපත් නිකුත් කර තිබුණි. සිසුන්ට වීසා ලබාදීම අඩුකිරීම නිසා සංක්‍රමණිකයන්ගේ ආගමනය නතර කිරීමට හැකිවන බව බි්‍රතාන්‍ය රජය කියා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment