බි‍්‍රතාන්‍යයෙන් වේල්ස් වෙනම රටක් වෙයි

958

බි‍්‍රතාන්‍යයේ වේල්ස් ප‍්‍රාන්තය ද බි‍්‍රතාන්‍යයෙන් වෙන් වීමට තීරණය කර ඇත. මහාචාර්ය ලෝරා ටැප්ලිප්පර් සහ අගරදගුරු රෝවන් විලියම්ස් ඇතුළු ප‍්‍රධාන පක්‍ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් ඒ සඳහා කටයුතු කරන බව වාර්තාවේ. වේල්ස්හි කම්කරු ඇමැතිවරයා මෙම මණ්ඩලය ස්වාධීන කර ඇත. එම මණ්ඩලය විසින් ඉදිරියේදී වේල්ස් සහ බි‍්‍රතාන්‍ය අතර සබඳතාවය පවත්වාගත යුත්තේ කෙසේ දැයි විමර්ශනය කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment