බි‍්‍රතාන්‍යයේ දුම්රිය 2ක් ගැටී 17ක් තුවාල ලබති

92

බ්‍රිතාන්‍යයේ දුම්රිය දෙකක් ගැටීමෙන් 17 ක් බරපතළ තුවාල ලබා ඇත. මෙම අනතුර වන අවස්ථාවේ දුම්රිය දෙකේ මගීන් 100 කට අධික පිරිසක් සිටි බව වාර්තා විය.

මෙම අනතුරට හේතුවී ඇත්තේ සංඥා නතරවීම බව දුම්රිය නිලධාරීහු පැවැසූහ. අධික වේගයෙන් ධාවනය වූ දුම්රියක් තවත් දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment