බි‍්‍රතාන්‍යය ඡායාරූප ශිල්පියාට දකුණු අපි‍්‍රකාවේදී සිංහ රජු හමුවෙයි

609

දකුණු අපි‍්‍රකාවේ වනාන්තරයක සංචාරයේ යෙදුණු ඡායාරූප ශිල්පි සයිමන් නිඞ්හාට් විස්මයජනක ඡායාරූපයක් ගැනීමෙන් වාර්තාවක් තබා ඇත. ඒ කුඩා කඳුගැටයක් මත ප‍්‍රතාපවත් සිංහයෙක් සිටින අයුරුත් එම සිංහයා අසල සතුන්ගේ ඇටකටු තිබීමත්ය. මෙම සිංහයා ලයන් කිං නමැති කාටුන් චිත‍්‍රපටයේ දැක්වෙන සිංහ රජුට සමාන බව නිඞ්හාට් කියාසිටී.

advertistmentadvertistment
advertistmentadvertistment