බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රී ඝාතනය කළ අන්තවාදීයා ත‍්‍රස්තයකු බව තහවුරු වේ

445

බි‍්‍රතාන්‍ය කොන්සර්වට්ව් මන්ත‍්‍රී ඬේවිඞ් ඇමෙස් ඝාතනය කළ 25 හැවිරිදි අල් හාර්බි අලි ඉස්ලාමීය ත‍්‍රස්තයකු බව තහවුරු වී ඇත.

 බි‍්‍රතාන්‍ය ත‍්‍රස්ත මර්දන ඒකකයේ ප‍්‍රිවෙන්ට් නැමැති වැඩපිළිවෙලට ඔහුව යොමු කර තිබුණත් අන්තවාදියකු නොවන බව දන්වමින් ඔහු ගැන සෙවීම බි‍්‍රතාන්‍යය එම්. අයි. 5 බුද්ධි සේවාවට යොමු කර තිබුණි.

 මේ අතර බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන්ට පොලිස් ආරක්‍ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරු දෙපිලකට බෙදී ඇත. මෙම ඝාතනයයේ සෝමාලි සහ නෙත්යා සබඳකම් ගැනද බුද්ධි අංශ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment