බීජ හිගය නව වසරට බලපාන හැටි

109


බීජ හිගය රසායනික පොහොර හිගය හේතුවෙන් ලබන වසරේ මෙරට ලොකු ළුණු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ආනයනය කිරීමට සිදුවන බව ගොවීහු පවසති. දේශීය ලොකු ළුණු බීජ නිෂ්පාදනයගොවිහු අතහැර දමා තිබෙන බව ඔවුහු සඳහන් කරති.
වාර්ෂික දේශීය ලොකු ළුනු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසකි. ඒ්ක පුද්ගල වාර්ෂික ලොකු ළුනු පර්භෝජනය කිලෝ ග්‍රෑම්ස් දහයකි. ආනයනික ලොකු ළුණු දේශීය ලොකු ළුනු මෙන් ගුණාත්මක තත්වයක නොපවතින බවද ගොවීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment