බී බී සීයත් ‘‘මැණිකේ’’ බලයි

950

බී බී සී ලෝක සේවය ශ‍්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානිද සිල්වා ඉන්දියාවේ තාරකාවක් වීම පිළිබඳ විශේෂ වාර්තාවක් පළකර ඇත.

The Sri Lankan singer winning hearts in India මැයෙන් යොහානි ගැන මෙම වීඩියෝ වාර්තාව පළකර තිබේ. ‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතය නිසා ඇය සමස්ථ ඉන්දියාවම කළඹා ඇති බවත්, බොලිවුඞ් පතාක යෝධයින් පවා මෙම ගීතයට වස`ග වී ඇති බවත් මේ වාර්තාවේ ඇතුළත් කර ඇත. එසේම බී. බී. සී. වාර්තාකාරිනිය යෙහානි සමග මේ ගීතයේ ඇගේ ඉදිරි ගමන පිළිබඳවත් පවත්වන සාකච්ඡුාවක කොටසක්ද මෙහි ඇතුළත් කර ඇත. මැණිකේ සිංහල ගීතය මෙන්ම මලයාලි ගීතයේ කොටස්ද මේ වාර්තාවට එක්කර තිබේ.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment