බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

502

බුද්ධංගල ආනන්ද හිමියෝ හිමියෝ අපවත් වූහ. අපවත් වන විට 78 වැනි වියේ පසු වූහ. යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු ලෙස සේවය කළ අතර ගිහි ජීවිතයේ දී ආනන්ද වීරසේකර නම් විය.මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ද සොහොයුරෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment