බුද්ධංගල හිමිගේ ආදාහන පූජෝත්සවය 31දා

234

අහිංසක අසරණ ජනතාවට සරණක් වෙමින් අර්ථවත් ජීවිතයක් ගත කළ බුද්ධංගල ආනන්ද හිමියෝ ඊයේ (28) දින වසර 78 ක් ආයු වළඳා අපවත් වූහ.

උන් වහන්සේගේ දේහය මේ වන විට බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ තැන්පත් කර ඇති අතර හෙට දින (30) පස්වරු 01ට පාංශකූලය දීමෙන් අනතුරුව අම්පාර බුද්ධංගල අරණ්‍ය සේනාසනයට ගුවනින් වැඩම කරවීමට නියමිතය.
අන්වහන්සේටග් දේහය පිළබඳ අවසන් කටයුතු සිකුරාදා (31) පස්වරු 03ට අම්පාර බුද්ධංගල අරණ්‍ය සේනාසනයේදී සිදු කිරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment