බුද්ධගයා බෝම්බ ප්‍රහාරයේ වැරදි කරුවන්ට සිර දඩුවම්

265

2018 වසරේ ජනවාරි මස 19දා ඉන්දියාවේ බුද්ධගයාවේ දී සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ ඊට සහාය දක්වන ලද පස් දෙනෙකුට වසර 10ක සිර දඩුවම් ලබාදීමට පට්නා අධිකරණ ඊයේ නියෝග කළේය.අති උතුම් දලයිලාමා තුමා ගේ ආගමික වැඩසටහනක් එදින පැවති අතර එය අවසන් වී විනාඩියක් ඇතුලත මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.ඉන් භික්ෂූන් වහන්සේලා දෙනමක් බරපතල තුවාල ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment