බුදුන්ගේ පරමාදර්ශය සැමට ආලෝකයක් – මෝදිගෙන් ට්විටර් පණිවිඩයක්

126

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙසක් මංගල්‍යය වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් මගින් සිය සුබ පැතුම් එක්කර තිබේ.

‘බුදුරජාණන් වහන්සේගේ පරමාර්දර්ශයන් අප සැමට ආලෝකය සහ ශක්තිය ලබාදෙයි’ යනුවෙන් ඒ මහතා සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment