බුදුරඳුන් ප‍්‍රථම වරට ලක් බිමට වැඩම කළ දුරුතු පොහොය අද

389

 දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (18) ට යෙදී තිබේ.
 
 බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රථම ශ‍්‍රී ලංකා ගමනය, නාග ගෝත‍්‍රිකයන්ගේ සහ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ ආරවුල සමථයකට පත් කිරීම, තුන්බෑ ජටිලයන් ප‍්‍රධාන දහසක් ජටිලයන්ට දහම් දෙසීම, බිම්බිසාර රජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම, ආරාම පිළිගැනීමට සුදුසු යැයි බුදුරදුන් භික්‍ෂුන් අමතා නියම කිරීම අද වැනි දුරුතු පුන් පොහෝ දිනකදී සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment