බූස්ටර් එන්නත ගත් පිරිස ලක්ෂ හත පනී

123

කොවිඩ් පාලන අධි මාත්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත මෙරට ලක්ෂ හතකට අධික පිරිසකට මේවන විට ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.එය සංඛ්‍යාත්මකව 727,370 යැයි ඒ මහතා සදහන් කරයි.එසේම මේ වනවිට එන්නත් මාත්‍රාව දෙකම ලබා ගත් පිරිස මිලියන 13.7ක් බවත් එය මෙරට ජනගහනයෙන් සියයට 62.7 ක් බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment