බූස්ටර් එන්නත ලක්ෂ 25ක් ගනී

117

කොවිඩ් මර්ධන එන්නත්හි තුන්වන මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත මේ වන විට ලක්ෂ 25 කට අධික පිරිසක් ලබා ගෙන ඇත.
ඊයේ (19* වන විට එම එන්නත ලබා ගත් සමස්ත ප‍්‍රමාණය 2505477 කි.

advertistmentadvertistment
advertistmentadvertistment