බූස්ටර් මාත‍්‍රාව ලක්ෂ 57 ක් ගනී

94

ෆයිසර් එන්නතෙහි තුන්වෙනි මාත‍්‍රාව මේ වන විට පණස් හත් ලක්ෂ හැත්තෑහත් දහස් අටසිය තිස් අට දෙනෙකු මේ වන විට ලබා ගෙන ඇතැයි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment