බෙනඩික් පාප් වහන්සේ වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි

73

16 වන බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතතා ඊයේ (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය.

16 වන බෙනඩික් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගේ ඡායාරූපයට ද ගෞරව දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment