බෙලරූස්හි දී සාම සාකච්චා ඇරඹේ

420


රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්චා බෙලරූස් දේශ සීමාවේ අද ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.ඒ සඳහා දෙපාර්ශයම නියෝජනය කරමින් නියෝජිතයින් පැමිණ ඇති අතර ඔවුන් පවතින තත්ත්වය ගැන දැඩි ලෙස අවධානය යොමුකර ඇතැයිද වාර්තාවේ.රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කර අදට දින 05ක් ගතවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment