බෙලිඅත්ත ප්‍රා සභා සභාපති සහ සොහොයුරු රිමාන්ඩ්

305

ව්‍යාපෘතියක් සඳහා රැගෙනආ ජීඅයි බට 11ක් සම්බන්ධයෙන් සිදුවූ වංචාවකට අදාලව බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු පියදාස මුණසිංහ යන අය අද තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 03 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment