බෙලිගහ සහල් පෝලිම්….

125

සහල් මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගික ජනතාව නිසා ඊයේ (28 දා) උදෑසන ගාල්ල බෙලිගහ ප‍්‍රදේශයේ සහල් තොග අලෙවිසල ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබුණි. සහල් හිඟයක් ඇතිවනු ඇතැයි යන සැකය මත මෙසේ පාරිභෝගිකයෝ සහල් මිලදී ගැනීමට පැමිණ සිටියහ. මෙම තත්ත්වය හේතුවෙන් වෙළෙඳුන්ට තොග අලෙවිසල්වලින් සහල් නිකුත් කරනු ලැබුවේ සීමාසහිත ප‍්‍රමාණයකි.

බෙලිගහ සහල් පෝලිම්....

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment