බේකරි නිෂ්පාදන මිල පාලනයෙන් ඉවත් වෙයි

316


පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන වල පාලන මිල අද මධ්‍යම රාත‍්‍රී සිට ඉවත් කරගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව ඉල්ලුම හා සැපයුමට අනුව මිල තීරණය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment