බොරතෙල් තවත් බොර වෙයි

193

ලෝක වෙළෙඳපළේ බොරතෙල් බැරලයක මිළ වාර්තාගත ලෙස අද (07) දින ඉහළ ගොස් ඇත.
ඒ අනුව වසර 14කට පසුව එහ ඇමරිකානු ඩොලර් 130ක අගයක් වී තිබේ.
රුසියාව සහ යුකේ‍්‍රනය අතර ඇතවී තිබෙන යුධමය තත්ත්වය මත මෙලෙස බොරතෙල් මිළ ගණන් ඉහළ යමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment