බොරතෙල් මිල යළි ඉහළට

232


රුසියාව යුකේ‍්‍රනයට එරෙහිව යුද්ධය ප‍්‍රකාශ කිරීමත් සමගම ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.මෙලෙස තෙල් මිල ඉහළ ගොස් ඇත්තේ 2014 වසරට පසුය.

advertistmentadvertistment
advertistmentadvertistment