බොරතෙල් මිළ බහී

208

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 98 දක්වා පහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය කාලය තුළ බොරතෙල් බැරලයක මිල සීග‍්‍රයෙන් ඉහළ ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment