බොරැල්ල දෙව් මැදුරේ අත්බෝම්බකරු රිමාන්ඩ්

288


බොරැල්ල දේවස්ථානයක තිබී අත්බෝම්බයක් සොයාගැනීම සම්බන්ධ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළාය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment