බොරුව පරදවමු – යුක්තිය ඉටුකරමු!

183

භික්‍ෂු සත්‍යග්‍රහය ඇරැඹෙයි

ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ යෝජනාවලිය වහාම ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ‘බොරුව පරදවමු යුක්තිය ඉටුකරමු’ මැයෙන් භික්‍ෂු සත්‍යග්‍රහයක් පිටකොටුව බෝධින් වහන්සේ ඉදිරිපිට දී ඊයේ (7 දා) පැවැත්වූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment