බොරු වාර්තාවක් ජිනීවා යවමින් සුකා ආයෙත් ලංකාවට මඩ ගහයි

209

ලොව විශාල ලෙස වධහිංසා පමුණුවන අංක එකේ රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කරමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත බොරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙම වධහිංසා නිසා විශාල පිරිසක් විදේශ රටවලට පලා ආ බවට ඇය තවදුරටත් දන්වා තිබේ. එහෙත් වධ හිංසාවලට ලක්වූවන් කව්දැයි ඇය හෙළිකර නැත. යස්මින් සුකා ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ 81 වැනි වාර්තාව මෙයයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment