බොර තෙල් එයි

288

බොර තෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසි දහසක් රැගත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.ඉන් බොර තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහිත නෞකාව අද රාත්‍රී පැමිණීමට නියමිත බව පවසයි.අනෙක් නෞකාව මෙම මස 23 සහ 29 අතර දිනකදී පැමිණෙන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment