බොර තෙල් මිල අඩුවේ

219


ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇත.ඒ අනුව
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment