බෝගම්බර රැදවියෙක් මියයයි

123


දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ දී අද රැඳවියෙකු මිය ගොස් ඇත. ඔහු මානසික රෝගයකින් පෙළී ඇති බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිත බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment