බෝට්ටු වැඩ පොළක ගින්නක්

116


මට්ටක්කුලිය ප‍්‍රදේශයේ බෝට්ටු වැඩපොළක ගින්නක් හටගෙන ඇත.ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාවට අයත් රථ 04ක් යොදවා ඇතැයි ගිනි නිවන හමුදා ප‍්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment