බෝම්බ ඊබ‍්‍රහිම්ට ඇප

221

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ‍්‍රහිම් සහ මොහොමඩ් හිජාස් නමැත්තා අද (25) දින ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment