බෝම්බ නිපදවීමට අදාළ තොරතුරු පළකළ ගූගල් සහ ටුවිටර් අඩවිවලට ඩොලර් 41000 බැගින් දඩ

137

මොලටොව් කොක්ටේල් බෝම්බ හැදීම ගැන තොරතුරු පළ කළ ගූගල් සහ ටුවිටර් අඩවිවලට ඩොලර් 41000 බැගින් දඩ ගැසීමට රුසියානු අධිකරණය ක්‍රියා කර ඇත.

මෙම තොරතුරු ඉවත් කිරීමට එම සමාගම් ක්‍රියා නොකිරීම ගැන චෝදනා එල්ල වී තිබුණි. රුසියානු අධිකරණය පැවසූවේ එකී තොරතුරු නිසා යුක්රේන ජාතිකයන් විශාල ලෙස බෝම්බ නිපදවා ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment