බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් මිහින්තලේ අරක්‍ෂාවට

296

මිහින්තලේට අද යොදා තිබෙන ආරක්‍ෂාවට අමතරව බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් යොදවා තිබෙන බව මිහින්තලේ පොලිසිය කියයි.

මෙම රැකවරණයට යොදා සිටින පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද යොදවා සිටින බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා ‘දිවයින’ට පැවැසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment