බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක්

179


කොළඹ බෞද්ධාලෝක මාවත පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.ඒ අනුව එම ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment