බෞද්ධාලෝක සාදු නාද සීල සමාධි වැඩසටහන ෂැංග්‍රිලා හරිත භූමියේ දී

266


පාසල් දරුවන් තුන්දහසකට ආසන්න පිරිසක් සිල් සමාදන් කරවීමේ බෞද්ධාලෝක සාදු නාද සීල සමාධි වැඩසටහන අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්විණි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට කොළඹ කලාපයේ පාසල් රැසක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව සිටියහ.
පිරිස අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්ද්‍රයන්වහන්සේ සිදු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment