බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසයි

429


හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මෙම මස 19 වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව එහි පාලන අධිකාරිය පවසයි.ඒ අනුව නේවාසිකාගාර තුළ රැඳීසිටින උපාධි අපේක්ෂකයින්ට අද සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment