බ‍්‍රසීල බැංකුවක් කොල්ලකෑමට පැමිණි සොරු 25ක් පොලිස් වෙඩි පහරින් මරුට

509

බ‍්‍රසීලයේ මිනුස් කේ‍්‍රන් ප‍්‍රදේශයේ බැංකුවක් කොල්ලකෑමට පැමිණි සොරු 25කගෙන් යුත් පිරිසක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී ඇත.

මියගිය සොරු ළඟ තිබී ස්වයංකී‍්‍රය අවි සහ අත්බෝම්බ රැුසක් හමුවී තිබේ. මෙම සොරුන්ගෙන් 18ක් ගොවිපළක ද තවත් 7ක් වෙනත් ගොවිපළක ද සැඟවී බැංකුව කොල්ලකෑමට සූදානම්ව සිටි බව බ‍්‍රසීල පොලිසිය අනාවරණය කර ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment