බ‍්‍රිතාන්‍යය දකුණු අප‍්‍රිකානු රටවල ගුවන් ගමන් තහනම් කරයි

243

දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති ඉතා වේගයෙන් පැතිරයන බවට අනුමාන කෙරෙන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වන බී.1.1.529 ප්‍රභේදය හදුනා ගැනීමත් සමගම බ‍්‍රිතාන්‍ය රජය විසින් සිය රටට
දකුණු අප්‍රිකාව, නැමීබියාව, ලෙසොතෝ, එස්වාතිනි සහ සිම්බාබ්වේ යන රටවල්හි සිට ගුවන් ගමන් අද දහවල් සිට තහනම් කර ඇත.

එසේම එම රටවල් 6 රතු ලැයිස්තුවට ද එක්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment