බ.ඉන්දීය කොදෙව්වන් සිම්බාබ්වේ පරදයි

115

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග යටතේ බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර අද පැවැති තරගයෙන් ලකුණු 31ක ජයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 153ක් ලබා ගැනීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122කි.

advertistmentadvertistment
advertistmentadvertistment