‘භ‍්‍රමණය’ ඇරඹෙයි

459

ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ කීර්ති රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘‘භ‍්‍රමණය’’ සිනමා පටයේ සමාරම්භක උළෙල කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

මෙහි නිෂ්පාදනය නිශාන්ත ජයසිංහ වන අතර තිර රචනය ලංකා රාජපක්‍ෂ, රොෂාන් රනවන, ලංකා රාජපක්‍ෂ, ක්ලීටස් මෙන්ඩිස්, ශ‍්‍රියානි අමරසේන, රමණි සිරිවර්ධන, සම්පත් අතාවුද, අශානි පෙරේරා, තාරුකා වන්නිආරච්චි, ධනංජි තාරුකා, පැතුම් චන්ද්‍රසිරි විදානේගම, ඉන්දිකා සුභසිංහ, අජන්ත ප‍්‍රනාන්දු, ප‍්‍රියන්ත මන්සිළු, පි‍්‍රයංකා ප‍්‍රියදර්ශණී ඇතුළු තවත් රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වන මෙම සිනමා පටය සඳහා කැමරා අධ්‍යක්‍ෂණයෙන් ජයන්ත රණසිංහ, සංගීත අධ්‍යක්‍ෂණයෙන් ආනන්ද වෛද්‍යසේකර, කලා අධ්‍යක්‍ෂණයෙන් බන්දුල වීරසේකර, සටන් අධ්‍යක්‍ෂණයෙන් පැතුම් චන්ද්‍රසිරි විදානේගම, අංග රචනයෙන් සම්පත් රණසිංහ සහාය අධ්‍යක්‍ෂණයෙන් ශමාල් රත්ගම, ගීත රචනයෙන් සුසිල් කේ. වන්නිආරච්චි, මංගලී දිසානායක, ඉෂාරා තරංගි, ගීත ගායනයෙන් විවිදු රාජපක්‍ෂ, නිශාන්ත වයිට්, නිදිපා ගුණතිලක හා නිෂ්පාදන කළමනාකරු ලෙස රංජන් පේ‍්‍රමතිලක දායක වේ.

‘භ‍්‍රමණය’ ඇරඹෙයි

advertistmentadvertistment
advertistmentadvertistment