භාණ්ඩ කිහිපයකට ආනයන අවසර

372


ඩොලර් අර්බුදය නිසා ආනයනය තහනම් කළ භාණ්ඩ අතරින් කිහිපයක් සඳහා පනවා ඇති ආනයන තහනම ලිහිල් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.ඒ අනුව සංචාරක කර්මාන්තය සඳහා අයවශ්‍ය ශක්ති ජනක පාන,ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය එම්ඩීඑෆ් බෝඩ්,සීසීටීවී කැමරා උපකරණ,ක්‍රීඩා උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා මෙම ආනයන තහනම ඉවත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment