භාණ්ඩ රැසකට ගැසට් නිවේදනයක්

671

භාණ්ඩ වර්ග 48 ක් ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම , විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව සිමෙන්ති, පානීය ජල බෝතල්, ටින් මාළු, බිත්තර , කුකුල් මස්, පරිප්පු, සීනි, පොල් තෙල්,කිරි පිටි ආදිය සදහා මෙම ගැසට් නිවේදනය අනුව නිෂ්පාදිත දිනය, මිල, කල් ඉකුත් වන දිනය ආදිය සටහන්ව තිබීම අනිවාර්යය.

advertistmentadvertistment
advertistmentadvertistment