භාණ්ඩ රැසක් ආනයනය තහනම්

876

කාණ්ඩ 305කට අයත් භාණ්ඩ වර්ග 300කට අධික ප්‍රමාණයක් ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එම භාණ්ඩ අතර කිරි, ක්‍රීම් වර්ග, බටර්, චොකලට්, ඕට්ස්, පලතුරු,කැපූ මල්,බීර, පොල් අරක්කු,සුවද විලවුන්, රූපලාවන්ය ද්‍රව්‍ය,ෂැම්පු , විදුලි උපකරණ, කාන්තා,ළමා සහ පිරිමි නිමි ඇඳුම්, පාවහන්, හිස් වැසුම් ආදිය ද අයත්වේ. කෙසේ වෙතත් අගෝස්තු මස 23 වැනිදාට පෙර නැව් ගත කර සැප්තැම්බර් මස 14වැනෘදාට පෙර ආනයනය කරන භාණ්ඩ වලට මෙම තහනම අදාල නොවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment