භාණ්ඩ රැසක් යළි ආනයනයට අවසර

1660

ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය සදහා යළි අනුමැතිය දී ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ද ඇතුළත්ය. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ දී නිකුත් කර ඇත. විදේශ මුදල් සංචිත වල පැවති අර්බුදය නිසා මෙම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment