භාණුක ක‍්‍රීඩා ඇමැති හමුවේ

343


ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ භාණුක රාජපක්ෂ අද දහවල් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුවී ඇත.භාණුක ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට ගත් හදිසි තීරණය ගැන සලකා බලන්නැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පවසා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment