භාණුක තීරණය වෙනස් කරයි

232


ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලින් ඉවත්වීම සඳහා තීරණය කළ භාණුක රාජපක්ෂ එම තීරණය වෙනස් කර ඇත.ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment