භානුක කි‍්‍රකට් එපා කියයි

389


ක‍්‍රිකට් කී‍්‍රඩක භානුක රාජපක්ෂ ජත්‍යන්තර කී‍්‍රඩාවෙන් සමුගන්නා බව දන්වා ශී‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය වෙත ලිපියක් යවා ඇත.
දැනට කි‍්‍රයාත්මක කෙරෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් මතුව ඇති ප‍්‍රශ්නයක් මත සමුගන්නා බව එහි සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment