භානුක වැඩ පෙන්වයි

249


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ් කිව්ස් කණ්ඩායම කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඊයේ (28) සමත්විය.

එහිදී ශරීර යෝග්‍යතාව ප‍්‍රමාණවත් නැති බව දන්වමින් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉතා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු විසි දෙකකට ලකුණු හතළිස් තුනක් ලබා ගනු ලැබීය. ඊට හයේ පහර 4ක්ද හතෙඒ පහර 02ක්ද ඇතුලත් විණ.
පන්ජාබ් කණ්ඩායමට බැංගලෝර් කණ්ඩායම විසින් ලබාදී තිබු ජයග්‍රාහී ඉලක්කය ලකුණු දෙසිය පහකි. ඊට ප්‍රතිචාර දක්වමින් පන්දු වාර 19ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු දෙසිය අටක් ලබා තරගය ඔවුන් ජය ගත්තේය. තරගයේ වීරයා භානුක රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment