භික්ෂූණි ශාසනය පිහිටවූ බිනර පුන් පොහොය අදයි

145

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී ඇත.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද අද වන් පෙහෝ දිනක වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment